මූණ විතරක් සුදු වෙලා මදි කියලා හැමෝම කියනව. ඒකට විසදුම විදියට අපි අද ගෙනාවා bodilotion එකක්. දවසට දෙපාරක් උදේ හවස ගානවනම් සති 4ක් 6ක් යනකොට ප්‍රතිඵල බලාගන්න පුළුවන්. අහිතකර ප්‍රතිඵල නැත. ඉක්මන් ප්‍රතිඵල. සමේ වියලිබව නැති කරයි. සම පැහැපත් කරයි. සම සිනිඳු කරයි. ගාපුගමන් සමට හොදින් උරාගන්නව. ගෑවා කියලා හොයන්න බෑ. 100%ක් ප්‍රතිඵල සහිතයි. දිවයින පුරා බෙදා හැරීම ඇනවුම් කර දවස් 7ක් ඇතුලත.